ගොසිප්

කොරෝනාවෙන් මඩිය තර කරගන්නා පෞද්ගලික රෝහල්

(UTV | කොළඹ) – කොරෝනා පරීක්‍ෂාව සිදුකර ගැනීමට ඇතැම් පෞද්ගලික රෝහල් අයකර ගන්නා මුදල හය ගුණයකින් පමණ ඉහළ දමා ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ.

ඊයේ(11) දිනය වන විට කොළඹ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් කො​රෝනා පරීක්ෂාවට රුපියල් 17000ක මුදලක් අය කිරීමට පටන් ගෙන ඇත.

නමුත් ඒ සඳහා වැයවන්නේ රුපියල් 3000ක් පමණ මුදලකි.

කෙසේ වෙතත් මෙම කොරෝනා පරීක්ෂාව බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය විසින් නොමිලේ සිදු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

රිවර්සටන් ගිය ඇමති දියණිය කූඩැල්ලන් කා රෝහලේ

Mohamed Dilsad

රෝහිත – ටට්යාන විවාහ මංගල්‍යයේ නොදුටු දසුන්

Mohamed Dilsad

බැසිල්ට මොළ හතක් තියෙනවා?

Mohamed Dilsad

Leave a Comment