ගොසිප්

රෝහිත – ටට්යාන විවාහ මංගල්‍යයේ නොදුටු දසුන්

(UTV|හම්බන්තොට) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (24) වීරකැටියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

රෝහිත රාජපක්ෂ මහතාගේ අතිනත ගනු ලබන්නේ ටටියානා මෙනවියයි.

මේ සදහා දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් සහ තවත් විශාල පිරිසක් සහභාගී වී සිටිති.

විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර අද පෙරවරුව් පැවැත්විණ.

මෙම උත්සවය සඳහා වීරකැටිය ප්‍රදේශවාසීන්ද සහභාගී වනු ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

කෝලි සහ අනුෂ්කා 2021දී දෙමාපියන් වීමේ අපේක්ෂාවෙන්

Mohamed Dilsad

දෝනිගේ උපන්දිනය සැමරූ යාපනයේ තරුණ පිරිස [PHOTOS]

Mohamed Dilsad

ICBT අධ්‍යාපන ආයතනයේ සිසුවෙකුටත් කොරෝන

Mohamed Dilsad

Leave a Comment