ගොසිප්

දෝනිගේ උපන්දිනය සැමරූ යාපනයේ තරුණ පිරිස [PHOTOS]

(UTV | යාපනය) –  හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජන්මදිනය නිමිති කරගෙන යාපනය ප්‍රදේශයේ සිටින ඔහුගේ රසිකයන් කිහිපදෙනෙක් එකතු වී සැමරුම් වැඩසටහන් රැසක් ඊයේ (07) දිනයේ සංවිධානය කර ඇත.

ඊයේ දිනයට යෙදී තිබුණේ මහේන්ද්‍ර සිං දෝනිගේ 39 වන ජන්ම දිනයයි.

දෝනිගේ රසිකයන් දෝනිගේ රුව සහිත ඇදුම් සහ ඔහුගේ අනුරූ සකස් කරමින් ජන්මදින සැමරුම සංවිධානය කර තිබුණි.

ඊට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සහ කයිතඩි විශේෂ අවශ්‍යතා පාසල් දරුවන් වෙනුවෙන්ද දහවල් ආහාර වේලක් ලබාදීමද සිදුකරනු ලැබීය.

Image may contain: 12 people, indoor

Image may contain: one or more people, table and indoor

Image may contain: 11 people, people standing, tree, child and outdoor

Image may contain: 1 person

Image may contain: 8 people, people standing and indoor

Image may contain: 3 people, people sitting, table and indoor

 

Related posts

කුසල්ව සිම්බාබ්වේ සංචිතයට නොගත්තාට ක්‍රීඩා ඇමතිගෙන් දොස්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 300 ඉක්මවයි

Mohamed Dilsad

දින කිහිපයක්ම රටේම වැඩ නවතින ලකුණු

Mohamed Dilsad

Leave a Comment