දේශීය

කටුනායක නව අංගනයේ ඉදිකිරීම් මාස 3ක් තුළ අවසන් කරන්නැයි උපදෙස්

(UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් ඉදිරි මාස 03 ක් තුළ අවසන් නොකළොත් ජපන් රජයට පැමිණිලි කර අසාදු ලේඛන ගත කරන බවට අදාළ ඉදිකිරීම් සමාගමට ඇමති ප්‍රසන්න රණතුංග මහතා අනතුරු අගවා තිබේ.

ඔහු මේ බව පැවසුවේ අදාළ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

නව ගුවන් යානා අංගනය ඉදිකිරීම කටුනායක ගුවන් තොටුපල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක එක් වැඩසටහනක් වන අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6 ක්.

Related posts

තවත් සැක සහිත ඛේට සාම්පල 60 ක්

Mohamed Dilsad

ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – මෛත්‍රීපාල සිරිසේන

Editor O

පොහොර වැඩි මිලට අලෙවිකරන්නන්ට දැඩි නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment