ව්‍යාපාරික

එළවළු මිල ගණන් පහළ බසී

(UTV | කොළඹ) –  පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වන විට සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති අතර , කොළඹ මැනිං වෙළඳ සංගමය සඳහන් කළේ කැරට්, බෝංචි, ලීක්ස් වැනි ඉහළ මිල ගණන් යටතේ පැවති එළවළු මිල දැන් මෙලෙස පහත වැටී ඇති බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් ද මේ වන විට අඩු අගයක පවතී.

ඉහළ මට්ටමක පැවති එළවළු මිල පහළ යාමට හේතුව පහතරට එළවළු අස්වැන්න සීග්‍ර ලෙස වෙළදපොළට පැමිණීම බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, කෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා කියා සිටියේය.

Related posts

ආනයනික ලුණු කිලෝවකට රු. 40ක බදු පනවයි.

Editor O

මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය පහතට

Mohamed Dilsad

වී සඳහා සහතික මිලක් නියම කරයි

Mohamed Dilsad

Leave a Comment