Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආනයනික ලුණු කිලෝවකට රු. 40ක බදු පනවයි.

විදේශයන්ගෙන් ආනයනය කරන ලුණු කිලෝවක් සඳහා රුපියල් හතළිහක ආනයනික බද්දක් පනවා ඇත. මෙරට ලුණු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් ලුණු මෙට්‍රික් ටොන් දොළොස් දහසක් ආනයනය කර ඇත. කෙසේ වෙතත් ඊළඟ ලුණු අස්වැන්න ලැබෙන අවස්ථාව වන විට ලුණු ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

Related posts

அமித் வீரசிங்க உணவு தவிர்ப்பு போராட்டத்தில்…

Mohamed Dilsad

කොළඹ ආරක්ෂාව තර කරයි – පොලිසිය

Mohamed Dilsad

අවසන් තරගය දිමුත්ට අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment