දේශීය

අම්බිකා සත්කුණනාදන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජික අම්බිකා සත්කුණනාදන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.‍

මෙම කොමිසමේ සාමාජිකයෙකු ලෙස අම්බිකා සත්කුණනාදන් පත් කෙරුණේ 2015 වසරේ ඔක්තෝම්බර් මාසයේදියි.

ඊට පෙර ඇය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ ජාතික නීති උපදේශකවරියක ලෙසද කටයුතු කර ඇත.

Related posts

පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලැබූ කැඳවීමට එජාපයේ එකඟත්වය

Mohamed Dilsad

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් අලුත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment