ක්‍රීඩා

කොදෙව්වන් සමඟ අද තරඟ බිමට එන ශ්‍රී ලංකා කණ්ඩායම

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර දෙවන 20 – විස්ස තරගය අද (06) පස්වරු 7.00 ට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.

තරඟ තුනට එකක් ලෙස මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.

පලමු තරගය පරාජය වීම හේතුවෙන් දෙවන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි අතර , ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව වෙනස්කම් සමගින් දෙවන විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.

01. අවිශ්ක ප්‍රනාන්දු  02. කුසල් පෙරේරා  03. නිරෝශන් දික්වැල්ල  04. කුසල් මෙන්ඩිස්  05. ඇන්ජලෝ මැතිව්ස්  06. දසුන් ශානක  7. වනිදු හසරන්ග

08. තිසර පෙරේරා  09. ඉසුරු උදාන  10. ලහිරු කුමාර  11. ලසිත් මාලිංග.

Related posts

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Editor O

චන්දික හතුරුසිංහ යළිත් පුහුණුකරු ධූරයකට

Mohamed Dilsad

FIFA අරමුදල් මෙරට පාපන්දු ක්‍රීඩා සමාජ වෙත ලබාදීමට පියවර

Mohamed Dilsad

Leave a Comment