දේශීය

රවී ඇතුළු 12 කට විදෙස් ගමන් තහනම්

(UTV | කොළඹ) – බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 12 දෙනකුට විදෙස් ගමන් තහනම් කර තිබේ.

වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීරණය ලබන 6 වැනිදා ප්‍රකාශයට පත්කරනු ඇත.

Related posts

රජරට රැජින පීලිපනී

Mohamed Dilsad

එම්.සී.සී. ගිවිසුමේ කමිටු වාර්තාව සිව් මසකින්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment