ගොසිප්

‘දියමන්තියෙන්’ තරඟ වදින සජිත්ගේ කාර්යාලය සිරිකොත අසලටම

(UTV | කොළඹ) –  සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගයේ ලකුණ ලෙස ‘දියමන්තිය’යොදා ගැනීමට නියමිතව බව දේශපාලව ආරංචි මාර්ග පවසයි.

‘සමඟි ජන බලවේගයේ’ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කෝට්ටේ පාර, ඇතුළුකෝට්ටේ දී විවෘත වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට මීටර් 500ක් පමණ දුරින් මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම ද විශේෂී කරුණකි.

Related posts

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සැපදී සම්පායෝ අයකර ගත් මුදල්

Mohamed Dilsad

ජනපති අගමැති ඝාතන සැලසුමක්.ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ දෙකක්

Mohamed Dilsad

Leave a Comment