ව්‍යාපාරික

ලොකු ළූණු මිල පාලනය වෙයි

(UTV | කොළඹ) – වෙළඳපොල තුළ ලොකු ළූණු මිල පාලනය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

උපරිම සිල්ලර මිලට පටහැනිව ලොකු ළූණු අලෙවි නොකරන ලෙස වෙළදුන්ව දැනුවත් කෙරුණු අතර එම වෙළඳුන් සම්බන්ධයෙන්  නිතිමයෙන් ක්‍රියාමාර්ග ගැනීමටද එම අධිකාරිය පසුගියදා පියවර ගත්තේය.

 

Related posts

චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ගැනීමට අදාළ ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් තබයි

Mohamed Dilsad

නව සීනි කර්මාන්ත ව්‍යාපෘති ඇරඹීමට සැලසුම්

Mohamed Dilsad

තෙල් මිල යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment