විදෙස්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් ලිකුඩ් පක්ෂය ජයගනී

(UTV | කොළඹ) -මෙවර ඊශ්‍රායල මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනයාහු නියෝජනය කරන ලිකුඩ් පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

වසරක් ඇතුළත එරට පැවති තෙවන මහ මැතිවරණය මෙයයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නෙතනයාහු ප්‍රතිවාදී අපේක්ෂක බෙනි ගාන්ට්ස් අභිබවා ඇති බවයි.

 

Related posts

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 82ක් මිය ගිහින්

Editor O

මිනිස් හිසකට හුරු හිසක් සහිත වසු පැටවෙකු ඉන්දියාවේ(වීඩියෝව)

Mohamed Dilsad

චීනයෙන් ආනයනය භාණ්ඩ සඳහා ඇමරිකාවෙන් 10 % ක තීරු බද්දක්

Mohamed Dilsad

Leave a Comment