ගොසිප්

කොරෝනා වැළදුණු ශ්‍රී ලාංකික කත පැවසූ සංවේදී කතාව [VIDEO]

(UTV | ඉතාලිය) – ඉතාලියේ දී හමුවූ පළමු කොරෝනා වෛරසය වැළඳුණු ශ්‍රී ලාංකික රෝගියා මෙරට සිටින මාධ්‍යවේදියෙකු සමග සිදුකල වීඩියෝ දුරකථන සංවාදයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් තිබේ.

මෙම කාන්තාව රාජකාරි සිදුකල නිවසේ අයිතිකරුගෙන් ඇයට මෙම රෝගය බෝවී ඇති බව ඇය පවසයි.

ඇය මේ වනවිට රෝහල් ගතකර ප්‍රතිකාර ලබන අතර වේදනා නාශක ලබාදී ඇති බව ඇය සඳහන් කරයි.

ඇය ඊයේ දිනයේ සිට ආහාර ලබාගෙන නැති බවත් , මේ වනතෙක්ම එක් වරක් පමණක් ප්‍රතිකාර ලබාදී ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

භික්ෂූන් වහන්සේ නමකුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට

Mohamed Dilsad

උපන් දිනය දා රන්ජන් තැබූ ෆේස්බුක් සටහන

Mohamed Dilsad

රෝහිත – ටට්යාන විවාහ මංගල්‍යයේ නොදුටු දසුන්

Mohamed Dilsad

Leave a Comment