ව්‍යාපාරික

මහජන බැංකුවට නව කළමනාකරුවකු පත්වෙයි

(UTV| කොළඹ) –  මහජන බැංකුවේ නව කළමනාකරු ලෙස කේ. බී. රාජපක්ෂ මහතා පත් කර ඇත.

මහජන බැංකුවේ පුහුණු කළමනාකරුවෙකු ලෙස සේවයට එක්වූ කේ. බී. රාජපක්ෂ වසර 33 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීවරයෙකි.

ඔහු මීට පෙර කටයුතු කළේ මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගල කේන්ද්‍රීය යන තනතුරේයි.

Related posts

ගොවීන්ට ඉහළ මිළක් ලැබෙන පරිදි මහ කන්නයේ වී මිළදී ගන්න කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

හම්බන්තොට ලුණු ලේවායෙන් පසුගිය මාස හයේ ලුණු කැටයක්වත් නිෂ්පාදනය කර නැහැ.

Editor O

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට මහ බැංකුවෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment