දේශීය

අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ සැකකරුවන්ව වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපල පොලීසිය වෙත බාර දුන් බවයි.

Related posts

දුම්රිය කාලසටහන වෙනස්වෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

බංගලාදේශයේ ඇඳිරි නීතිය – ශ්‍රී ලාංකික සිසුන් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටිනවා

Editor O

Leave a Comment