දේශීය

පාර්ලිමේන්තුව විසිරවීමෙන් මන්ත්‍රීවරු රැසකට විශ්‍රාම වැටුප අහිමියි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව අද රාත්‍රියේදී විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 64 දෙනකුට විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීමට වසර පහක නිල කාලයක් සපුරා තිබිය යුතු වීම හේතුවෙන්.

ඒ අනූව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී 36 දෙනෙකුට ද මෙලෙස මන්ත්‍රී පිරිසකට විශ්‍රම වැටුප් හිමිකම අහිමි වනු ඇත.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 21 දෙනෙකුට, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 6 දෙනෙකුට හා ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුටද විශ්‍රාම වැටුප් හිමිකම අහිමි වෙයි.

Related posts

”අස්වැසුම” සංශෝධනය ට අමාත්‍යමණ්ඩල අනුමැතිය

Editor O

හෙද ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් විසඳුම්

Mohamed Dilsad

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත ගැන රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment