දේශීය

සමගි ජනබලවේගය අද එළිදකී

(UTV | කොළඹ) – අද(02) සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරිම කොළඹ දී සිදුකිරිමට නියමිතයි.

මෙම උත්සවය අද පෙරවරුවේ කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Related posts

පළාත් සභා මැතිවරණය ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට

Editor O

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ඊයේ රෝගීන් සියලු දෙනා විදේශ සිට පැමිණි අයයි

Mohamed Dilsad

Leave a Comment