දේශීය

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක ගින්නක්

(UTV – කොළඹ ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව සහ ඉමදුව අතර ප්‍රදේශයේදී මගී බස් රථයක ගින්නක්හටගෙන තිබේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ යොදවා ඇති බව පොලීසිය සඳහන් කළේය.

කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගින්න හටගෙන තිබේ.

ගින්නෙන් බස් රථයේ ගමන් කළ මගීන් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැත.

Related posts

හදිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් කරා යාමට බාධාවක් නැහැ

Mohamed Dilsad

ඇදිරිනීතිය ඉවත් කලත් නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් නැහැ – ජනපති

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment