දේශීය

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසි

(UTV | කොළඹ ) – හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපතිකොමිසම හමුවේ ලබන සඳුදා පෙනී සිටින්නැයි දන්වමින් සිතාසි නිකුත් කර තිබේ.

, දේශපාලනමය වශයෙන් රැකියාව අහිමි කිරීම සහ අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවන ලෙසඅසත්‍ය චෝදනා මත තමාට එරෙහිව නඩු පවරා ඇති බවට ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි.

Related posts

ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට දීමනාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය පත්වෙයි.

Editor O

දරිද්‍රතාවය තුරන් කර ජීවනෝපාය සංවර්ධනයට කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment