ක්‍රීඩා

කොදෙව්වන්ට ලකුණු 308ක ඉලක්කයක්

(UTV | කොළඹ ) –සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ප්‍රථමයෙන්පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුලු සියල්ල දැවී ලකුණු 307ක් රැස් කරගෙන ඇත.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

Related posts

ඉන්දියාව පරදා එංගලන්තයට ජය

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක්

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment