දේශීය

කැළණියේ සිසුන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) –  කැළණිය විශ්ව විද්‍යාලයේ සීසීටීවී පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. 

මහර මහේස්ත්‍රාත් අදිකරණය විසින් අද (28) මෙම නියෝගය නිකුත් කළේය.

ඊයේ (27) දිනයේදී සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් 4 දෙනා අතර කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන්ද ඇතුළත් වෙයි.

Related posts

අනුන් කරපු දෙයකට මට වන්දි ගෙවන්න වෙලා – මෛත්‍

Mohamed Dilsad

මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න [RELEASE]

Mohamed Dilsad

රුසියානු තරුණියකට හිරිහැර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment