දේශීය

රුසියානු තරුණියකට හිරිහැර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – රුසියානු ජාතික තරුණියකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් ජුලි මස 24 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත්කරනු ලැබුවේය.

Related posts

මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිළධාරීන් 7654 ක් යොදවයි

Mohamed Dilsad

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට වුණේ මොකක්ද ? – විදේශ ඇමති විජිතගෙන් පැහැදිලි කිරීමක්

Editor O

මුලතිව් ගුවන් හමුදා කදවුරේ නිරෝධායනය වූ පිරිස නිවෙස් වෙත යයි

Mohamed Dilsad

Leave a Comment