දේශීය

15,000 කට අධික ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ අවසන්

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තියත් සමග විදේශයන්හී සිරවී සිටි 15,750 ක පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන විත් අවසන් කර ඇතැයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

රටවල් 75 ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඒ අතර වන බව ද ඔහු සඳහන් කරයි.

හෙට (14) සිට දින කිහිපයකට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද කොළඹගේ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවා සැපයීමට විවෘත කෙරේ

Mohamed Dilsad

ටිල්වින් සිල්වා, ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි.

Editor O

ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම දින 2 කට වරක්

Mohamed Dilsad

Leave a Comment