දේශීය

තුඩාව මුහුදේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙක් අතුරුදන්

(UTV | කළුතර) – තුඩාව –  පයාගල මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලේ දැරියන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

අද පස්වරුවේ පවුලේ ඥාතීන් සමග මෙලෙස දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.

Related posts

දිස්ත්‍රික්ක 9ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වය

Mohamed Dilsad

පූජිත්ට සහ හේමසිරිට ඇප ඉල්ලීම් විමසීමට දින නියම වේ

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ CID විමර්ශන කඩිනම් කිරීමට බලකායක්

Mohamed Dilsad

Leave a Comment