ක්‍රීඩා

එංගලන්ත – පකිස්ථාන කාන්තා කණ්ඩායම් අද පිටියට

(UTV | ඔස්ට්‍රේලියාව) – 2020 ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරඟාවලිය යටතේ තරඟ 02ක් අද (28) ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව එංගලන්තය සහ පකිස්ථානය අතර තරඟයත්, දකුණූ අප්‍රිකාව සහ තායිලන්ත කණ්ඩායම අතර තරඟයත් මෙලෙස පැවැත්වෙයි.

දැනට පවතින තරඟ ප්‍රතිඵලවලට අනුව ඒ කාණ්ඩය යටතේ ඉන්දීය කාන්තා කණ්ඩායම පෙරමුණේ පසුවන අතර බී කාණ්ඩය යටතේ එංගලන්ත කාන්තා කණ්ඩායම පෙරමුණේ පසු වෙයි.

ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඒ කාණ්ඩය යටතේ මුහුණ දුන් තරඟ දෙකෙන්ම පරාජයට පත් වී තිබේ.

Related posts

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිරුළ ඇමෙරිකාවට

Mohamed Dilsad

ආසියානු කුසලානය 2022 : පාකිස්තානය – ශ්‍රී ලංකාව අද තරඟ බිමට

Mohamed Dilsad

Leave a Comment