දේශීය

කොටුව – මාතලේ අතර ලබන දෙවනදා සිට නව දුම්රිය ධාවනයක්

(UTV| කොළඹ) –  කොළඹ, කොටුව – මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියට දින 5 ක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මාතලේ මගී සංගම්වලින් කළ ඉල්ලීම් රැසක් සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

නව කාලසටහන් අනුව සතියේ දිනවල පෙරවරු 6.30 ට මාතලේ සිට කොළඹ කොටුව දක්වාත් පස්වරු 2.30 ට කොළඹ කොටුවේ සිට මාතලේ දක්වාත් දුම්රිය ධාවනය කරනු ලැබේ.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීමට පියවර

Mohamed Dilsad

දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට සිට වැඩි කිරීමට තීරණයක්

Mohamed Dilsad

මාලේ සිට පිරිසක් කටුනායකට

Mohamed Dilsad

Leave a Comment