දේශීය

නොරොච්චෝලේ කටයුතු යථා තත්ත්වයට

(UTV | කොළඹ) – නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අක්‍රීයව පැවති විදුලි උත්පාදන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතුවලින් පසු මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ.

එම යන්ත්‍රය නැවතත් විදුලි උත්පාදනයට භාවිත කළ හැකි බවත් , අද පස්වරුව වනවිට සාමාන්‍ය පරිදි එය විදුලි උත්පාදනය සදහා එය යොදාගත හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

පවතින දැඩි නියං තත්ත්වය හමුවේ වුවද කිසිදු කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය සැපයීම සදහා අවශ්‍ය පියවර මේ වන විට යොදා ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related posts

තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දෙවන දිනටත්

Mohamed Dilsad

කතරගම මහා දේවාලයට බස්නායක නිළමේවරයෙක් පත් වෙයි.

Editor O

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට දැමූ තහංචිය, හකුලා ගනී.

Editor O

Leave a Comment