දේශීය

සියලුම ගුරු – විදුහල්පතිවරු හෙට ලෙඩ නිවාඩු

(UTV | කොළඹ) – ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් ගුරු – විදුහල්පති වෘතිය සමිති 30ක් හෙට (26) දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.

අද (25) පෙරවරුවේ රජයේ නිලධාරීන් සමඟ පවතී සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වේ.

Related posts

කොළඹ නගරයේ තදබදය අවම කිරීමට රථ ගාල් 8 ක්

Mohamed Dilsad

සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන අයට නීතිය දැඩි වෙයි

Mohamed Dilsad

කුඩු සළිඳු ගෙන් අධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment