දේශීය

සහරාන් සමඟ අවි පුහුුණුව ලැබූ 64 දෙනා යළිත් රිමාන්ඩ්

(UTV| කොළඹ) – සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ 64 දෙනෙකු ලබන මස 10 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

ඒ , මෙම සැකකරුවන් පිරිස අද (25) මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත් එස්. තියාගේෂ්වරන් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

සැකකරුවන් නුවරඑළිය, ජාතික තවුහිත් ජමාත් මූලස්ථානයේදී ආයුධ පුහුණුව ලබා ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ විය.

Related posts

එජාප මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් සිරිකොතදී

Mohamed Dilsad

8500 ක් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමට පියවර

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ පොලිස් කොස්තාපල්වර⁣යෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment