ව්‍යාපාරික

ජනවාරි මාසයේ උද්ධමනය ඉහළ යයි

(UTV | කොළඹ) – 2020 ජනවාරි මාසයේ උද්ධමනය පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.

පසුගිය අවුරුද්දේ දෙසැම්බරයේ දී සියයට 6.2ක් වූ අතර එය ජනවාරි මාසයේ ලක්ෂමය මතු පිට උද්ධමනය සියයට 7.6 ක් ලෙස වාර්තා වී තිබුණි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එළවළු සහල්, රතු ළූණු, කිරිපිටි සහ ලොකු ළූණු යන ආහාර ද්‍රව්‍යවල පැවති ඉහළ මිල මට්ටම හේතුවෙන් 2019  ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉහළ යාමට හේතු වී ඇති බවයි.

Related posts

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ, දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන් වෙයි

Editor O

‘2024 වසරේ ශ්‍රී ලාංකිකයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

Editor O

ජපාන තේ වෙන්දේසියේදී ශ්‍රී ලංකා⁣ තේ සඳහා වාර්තාගත ඉහළ මිලක්

Editor O

Leave a Comment