දේශීයප්‍රමුඛ පුවත 1

අලුත් ආණ්ඩුවට දින 100 ය සම්පූර්ණයි

(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර අදට දින 100 ක් ගත වෙයි.

ගත වූ කාලය තුළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ජනතා අපේක්ෂා ඉටුකිරීමට තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රාජ්‍ය සේවය වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද අපේකම සුරැකුණ ආර්ථික ප්‍රතිපත්තියක් කරා රට මෙහෙයවීමට ද ගතවූ කාලය තුළ ජනාධිපතිවරයා කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

නිදහස් සන්ධානය අයවැයට එරෙහි වෙයි

Mohamed Dilsad

මෙරට කොවිඩ් මරණ දස දහස ආසන්නයේ

Mohamed Dilsad

‘2024 වසරේ ශ්‍රී ලාංකිකයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

Editor O

Leave a Comment