දේශීය

වසා දැමුණු අධිවේගී මාර්ගය විවෘත කරයි

(UTV|කොළඹ ) – ගින්නක් හේතුවෙන් වසා දමා තිබූ කොළඹ- කටුනායක අධිවේගී මාර්ගය ජාඇල දක්වා විවෘත කෙරේ.

පොලීසිය පැවසුවේ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට මාර්ගයේ ආර් 17.2 සිට 18.1 දක්වා ඇති කොටසේ මාර්ගයෙන් පිටත ප්‍රදේශයේ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් ඇතිවු දුමාරය නිසා කොළඹ සිට කටුනායක දක්වා රථ වාහන ගමනා ගමනය සඳහා තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමුනු බවයි.

ඒ අනුව මෙම මාර්ගයේ මේ වන විට පැලියගොඩ සිය ජාඇල දක්වා රථවාහන ගමනාගමනයට විවෘත කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

Related posts

මානව අවශ්‍යතා සමග පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටිනවා

Mohamed Dilsad

දරු ප්‍රසූතියකදී ආබාධිත දරුවකු බිහිවුණේ වෛද්‍ය නොසැලකිල්ලෙන්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවු වැසි

Mohamed Dilsad

Leave a Comment