දේශීය

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (18) පෙරවරු 8 සිට පැය 12 ක කාලයක් අතුරුගිරිය,මිලේනියම් සිටි සහ කඩුවෙල ප්‍රදේශ කිහිපයකට, ජලය අත්හිටුවන බවජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

Related posts

රටේ ප්‍රධානම ගැටළුවට විසඳුම් දෙමින් , ඇමති පිරිසක් දිවුරුම් දීමට සූදානම්…!

Editor O

මගී ප්‍රවාහනය කළමනාකරණයට ජීපීඑස් තාක්ෂණය

Editor O

රවී – ඇලෝෂියස් අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment