ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් අතර පළමු පුහුණු තරගය අද

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පුහුණු තරගය අද (17) පීසරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග කටයුතු කරන අතර කිරන් පොලාඩ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය මෙහෙයවනු ලබයි.

දෙරට අතර පළමු එක්දින තරඟය එළඹෙන 22 වනදා කොළඹ එස්.එස්. සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Related posts

පාකිස්තානය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාව තහවුරුද?

Mohamed Dilsad

ක්‍රීඩාවේ දියුණුවට මගේ පරිපාලනය කළ සේවාව මින් සනාථ වෙනවා – ක්‍රිකට් සභාපති

Mohamed Dilsad

ක්‍රීඩකයන් ආබාධයට ලක්වීම සම්බන්ධයෙන් මිකී ආතර්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment