දේශීය

ලාංකික සිසුන් බේරා ගැනීමට එක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්ට උපහාර [PHOTOS]

(UTV | කොළඹ) – චීනයේ වුහාන් නුවර සිට ශ්‍රී ලාංකික සිසුන් බේරා ගැනීම සඳහා මෙහෙයුමට එක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් ඊයේ(14) එම සිසුන් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී හමුවූ අතර , මෙම ඓතිහාසික ජාතික මෙහෙවරට ගෞරවයක් වශයෙන් ඔවුන්ට ශ්‍රී ලංකා හමුදාව විසින් ගෞරවය හිමිකර දී තිබේ.

 

 

Related posts

ජාතික ජනබලවේගය මැතිවරණයක් ඉල්ලා අද සිට විරෝධතාවල

Mohamed Dilsad

ලබන සඳුදා බස්නාහිර ඇරෙයිද?

Mohamed Dilsad

කොරෝනා නීති කැඩූ සම්බාහන මධ්‍යස්ථාන වටලයි

Mohamed Dilsad

Leave a Comment