ව්‍යාපාරික

ලොකුළුෑණු මිල ගණන් යළිත් ඉහළට

(UTV| කොළඹ) –  වෙළඳපොළේ ලොකුළුෑණු මිල ගණන් යළි ඉහළ ගොස් ඇති බව වෙළෙන්දුන් පවසයි.

ඉන්දියාව, ළුෑණු අපනයන සඳහා පනවා ඇති තහනම මෙතෙක් ඉවත් නොකිරීමත් අනෙකුත් රටවලින් ළුෑණු ආනයනය කිරීම අත්හිටුවා තිබීමත් ඊට හේතුව වී තිබේ.

Related posts

ඩොලරයේ අද තත්ත්වය

Editor O

තමන් කෙරෙහි ඇති ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නගා ගන්න – වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි

Mohamed Dilsad

සති දෙකක් තුළ ගම්මිරිස් මිලදී ගැනීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment