දේශීය

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලීසිය විසින් කන්තලේ – තඹලගමුව ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු මෝටර් රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) පස්වරුවේ පොලීසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ජිව අත්බෝම්බයක් ද සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරන ආකාරයට සැකකරුවන් සංවිධානාත්මක ලෙස දිවයින පුරා සොරකම් ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

Related posts

වාහන ලියාපදිංචි කිරීමේදී ”ටින් අංකය” අවශ්‍යයයි

Editor O

දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 05-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කරනවා – ජනාධිපති

Editor O

නිරෝධායන නොවූ මෙරටට පැමිණි විදෙස් ගතවූවන් 400ක්

Mohamed Dilsad

Leave a Comment