දේශීයප්‍රමුඛ පුවත 1

රට ගොඩ ගන්නා ආකාරය පිළිබඳ ජනපති කියයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතීතයට සහ ප්‍රශ්නවලට ඇඟිල්ල දිගු නොකරමින් වැටී ඇති අගාධයෙන් රට ගොඩනැගීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ප්‍රකාශ කළේය.

ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

රුපියල් මිලියන 12,025 කට වැඩි ප්‍රමාණයක ප්‍රතිලාභ ගෙවා අවසන්

Mohamed Dilsad

ලංගම මගීන් සඳහා කොවිඩ් රක්ෂණාවරණයක්

Mohamed Dilsad

Leave a Comment