දේශීය

බලපත්‍ර රහිත තුවක්කු බාරදීමට සහන කාලයක්

(UTV | කොළඹ) –  බලපත්‍ර රහිත තුවක්කු රජයට බාරදීම සඳහා සහන කාලයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව ඊයේ (05) සිට බලපැවැත්වෙන පරිදි පෙබරවාරි 12 වැනි දින දක්වා කාලය තුළ බලපත්‍ර රහිත තුවක්කු ළඟ තබාගන්නන්ට ඒවා ළඟම පිහිටි පොලිසියට බාරදිය හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එම තුවක්කු බාරදෙන තැනැත්තන්ට ඒවා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් දඩයක් හෝ දඬුවමක් නොකළ යුතු බවට ද ජනාධිපතිවරයා නියම කර ඇති බව වාර්තා වෙයි.

Related posts

කොටස් වෙළෙඳපොළ දරුණු ලෙස කඩා වැටෙයි. : උද්ධමනයත් ඉහළ යයි.

Editor O

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 669 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිසියේ බැලුම් තිබුණෙම නැද්ද කියල හාර හාර අහන්න එපා…! – නලින්ද ජයතිස්ස…

Editor O

Leave a Comment