දේශීය

උපාධිධාරීන් ස්ථිර කිරීමේ සම්මුඛ පරික්ෂණ ඇරඹේ

(UTV | කොළඹ) – අද (07) රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් 2600 දෙනෙකු ස්ථිර කිරීමේ සම්මුඛ පරික්ෂණ ආරම්භ වේ.

ඒ සඳහා අමාත්‍යංශ පරිශ්‍රයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 10 ක් ක්‍රියාත්මක බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීමක් මත ගුරු පත්වීම් ලබා දීම සඳහා පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් අතර සිටින භික්ෂූන් වහන්සේ 462 දෙනෙකු , අධ්‍යාපන අමාත්‍යංශයට අනියුක්ත කිරීමට තීරණය කර තිබේ.

මාර්තු පළමුවැනිදාට පෙර පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දෙනු ඇත.

Related posts

වසා දැමුණු අධිවේගී මාර්ගය විවෘත කරයි

Mohamed Dilsad

ගෝලීය කම්පනයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දිය හැකි ද….? – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අදහස් දක්වති.

Editor O

හෙට සිට දුම්රිය ධාවනයත් සීමා වෙයි

Mohamed Dilsad

Leave a Comment