දේශීය

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනයට ගමන් වාර ගණන සීමා කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් චීනය සමඟ පවත්වනු ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට ලොව බොහෝ රටවල් චීනය සමඟ පවත්වනු ලබන ගුවන් ගමන් සිමා කිරීමට පියවර ගෙන ඇත.

එම ගුවන් ගමන් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමඟ මෙම තීරණය ගැනීමට පියවර ගත් බවට වාර්තා වේ.

Related posts

අගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණේ සහාය රනිල්ට

Editor O

ඉන්දුනීසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රවී CIDයට පැමිණේ

Mohamed Dilsad

Leave a Comment