විදෙස්

කොරෝනා මරණ ගණන සිඝ්‍රයෙන් ඉහලට

(UTV |චීනය) – මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 492ක් දක්වා ඉහළ ගොස් ඇත.

විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට මෙම වෛරසය ආසාදිත සංඛ්‍යාව 23,500 ඉක්මවා ගොස් තිබේ.

එමෙන්ම ඊයේ (04) දිනයට පමණක් නව රෝගීන් 3156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පමණක් මරණ 65 ක් වාර්තාවී ඇත.

මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට තවදුරටත් අවස්ථාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්‍රොරාස් අදිනාම් ප්‍රකාශ කර තිබේ.

Related posts

කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙක්, අගමැති ලෙස පත්වෙයි.

Editor O

ලෝක විවාහක රූ රැජිණ තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

Editor O

පිරිමි දරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවිමත් සමඟ පකිස්තානයේ විරෝධතා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment