දේශීය

කොරෝනා ආසාදනය වූ බවට සැක 3ක් IDH වෙත

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අංගොඩ උණ රෝහලට ඇතුළත්ව සිටින බව ජාතික බෝවන රෝග විද්‍යායතනය සඳහන් කරයි.

මේ තිදෙනාම චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් බවත්, ඔවුන්ට කොරෝනා වෛරසය ශරීරගතවී තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමට ශරීර සාම්පල් පරීක්ෂණාගාර වෙත යවා ඇති බවත් එම ආයතනය වැඩිදුරටත් පවසයි

Related posts

ගුවන් යානයක් කඩා වැටී 20 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

ශ්‍රී ලංකාවේ පොල් හිඟය දෙව්ලොවට දන්වයි.

Editor O

බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා ව්‍යාප්ත වීම ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment