දේශීය

ගල්කිස්සේ ඝාතනයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – ගල්කිස්ස ප්‍රදේශයේ සමාජ ශාලාවක සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙනතිබේ.

ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ (03) අළුයම එම ඝාතනය සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබුණි.

අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු බව සඳහන්ය.

සැකකරුවන් අද (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

දිස්ත්‍රික් 5ක අද වෙද වර්ජනයක්

Mohamed Dilsad

වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයකට එරෙහිව  පිරිසක් විරෝධතාවයේ

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment