දේශීය

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV | කොළඹ) – දුම්රියක් පීලිපැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය ප්‍රකාශ කරයි.

පන්නිපිටිය සහ කොට්ටාව අතර පොහොරගොඩැල්ල ප්‍රදේශයේදී හෝමාගම සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (03) දහවල් මෙලෙස පීලිපැනීමට ලක්ව තිබේ.

පාලක මැදිරිය සඳහන් කරණ ආකාරයට එය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත.

මේ හේතුවෙන් අද දහවල් අවිස්සාවේල්ලේ සිට කොටුව බලා පැමිණ , පසුව පාදුක්ක බලා ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද විය හැකි බව පාලක මැදිරිය තවදුරටත් කියා සිටියි.

Related posts

සනත් නිශාන්තගෙන් කථානායකට ලිපියක්

Mohamed Dilsad

ලයිසන් ගන්න වෛද්‍ය පරික්ෂණයේ ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

නව සන්ධානයේ ලාංඡනය ගැන තීරණය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

Mohamed Dilsad

Leave a Comment