දේශීය

විදෙස් ගතවී සිටි බැසිල් යළි දිවයිනට

(UTV | කොළඹ) – විදෙස් ගතවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබේ.

ගුවන් තොටුපොලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණදීමට සූදානමින් සිටින බවයි.

ඔහු පිළිගැනිම සඳහා ගුවන් තොටුපොළට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දේශපාලන නායකයින් රැසක් පැමිණ තිබුණි.

Related posts

තවත් ආසාදිතයන් 5 දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

කතානායකට එරෙහි විශ්වාසභංගයක්

Editor O

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment