දේශීය

තවත් ආසාදිතයන් 5 දෙනෙකු පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 05 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2012 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Related posts

යෝෂිත සහ බිරිඳ කොම්පඤ්ඤවීදිය පොලීසියට

Editor O

වර්ෂාවත් සමඟ කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

ඩබල් කැබ් ගනුදෙනුවේ මහා බදු වංචාවක් …? – හිටපු ඇමති චම්පික රණවක

Editor O

Leave a Comment