දේශීය

ලංගම ප්‍රවේශපත්‍ර වංචා වැළැක්වීමට විශේෂ වැටලීම් ඒකකයක්

(UTV | කොළඹ) – ප්‍රවේශපත්‍ර වංචා වැළැක්වීමට විශේෂ වැටලීම් ඒකකයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම ඒකකය, ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන්ගේ සේවාවට අමතරව ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

මගීන්ගෙන් මුදල් අය කලත් ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම නිසා එක් ඩිපෝවකට දිනකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් අහිමිවන බවත් සමස්ත ඩිපෝ 109 ම සැළකිමේදී රුපියල් කෝටියක පමණ මුදලක් ලංගමයට අහිමිවන බවටත් ගණන් බලා ඇති බව ඒ මහතා සඳහන් කළේය.

Related posts

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළ යයි

Mohamed Dilsad

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නීතිපති වෙත

Mohamed Dilsad

කළමනාකරණ සේවා තනතුරු ගැන ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

Leave a Comment