දේශීය

කොරෝනා යැයි සැකයෙන් අයි.ඩී.එච් රෝහලට පැමිණෙන රෝගීන් ගණන ඉහළට

(UTV | කොළඹ ) – සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන ආකාරයට සතියක් ඇතුළත කොරෝනා වෛරසය ආසාදිත බවට සැක මතු කර ජාතික බෝවනරෝග විද්‍යායතනයට රෝගීන් 71 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇත.

මෙරටින් හමුවූ කොරෝනා වෛරසය වැළදුණු චීන කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇති අතර, ඇය හෙට දිනයේදී රෝහලෙන්නික්ම යාමට හැකියාව පවතින බව රෝහල් ආරන්චි මාර්ග පවසයි.

Related posts

විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් පාර හිරවෙයි

Mohamed Dilsad

බෙහෙත් මිලදී ගැනිමට ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිළ ගණන් කැඳවයි

Mohamed Dilsad

පක්‍ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment