දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූගණුදෙනුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරිපූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස බලධාරීන්ට නියෝග කරතිබේ.

Related posts

දෙමළ ජාතික සන්ධානයෙන් මානව හිමිකම් සමුළුවට යෝජනාවක්

Mohamed Dilsad

ජල ගාස්තු සංශෝධනයට සුදානමක්

Mohamed Dilsad

උදය ගම්මන්පිළගෙන් ලියාපදිංචි තැපෑලෙන් විජිත හේරත්ට ලිපියක්

Editor O

Leave a Comment